නබි (ﷺ) තුමන්ගේ නමින් උපන් දින උත්සව සමරන්නන්ගෙන් ප්‍රශ්න කිහිපයක්!
මුල්ම ප්‍රශ්නය: නබි (ﷺ) තුමන්ගේ නමින් උපන් දින උත්සව සැමරීම පිනක් ද? පාපයක් ද? ඔවුන් දෙන පිළිතුර එය පිනකි. එය…
බුද්ධිමත් විමසුමකට කරන ආරාධනාවකි
Policy
මුල්ම ප්‍රශ්නය: නබි (ﷺ) තුමන්ගේ නමින් උපන් දින උත්සව සැමරීම පිනක් ද? පාපයක් ද? ඔවුන් දෙන පිළිතුර එය පිනකි. එය…
අප මෙම කරුණු ඉදිරිපත් කිරීම මහා කාරුණික අල්ලාහ්ගේ අවසන් හා ශ්‍රේෂ්ඨතම ධර්ම දුතයාණන් වූ මුහම්මද් තුමාණන් ව සුළු කොට තැකීමට…
ඒක දෙව විවරණය පිළිබඳවූ දේශණ මාළාව. කොටස් 10 කින් සමන්විතයි. මෙම දේශණ මාළාව ඔස්සේ ඒක දේව සංකල්පයෙහි මූලිකත්වය, වැදගත්කම එහි…
ඉස්ලාම් දහමෙහි මූලික ප‍්‍රතිපත්තිය වන ඒක දේව සංකල්පය පිළිබඳ මෙම මාතෘකාව යටතේ කරුණු පැහැදිළි කෙරේ. දිනය: 12-06-2008 ස්ථානය: අල්ජුබෙයිල්-සවුදි අරාබියාව