දෝවනය හා සලාතය සදහා රූපිත මග පෙන්වීම!
විශාල කර බැලීම සදහා පින්තූර මත ඔබන්න දෝවනය කළ යුතු ආකාරය:
බුද්ධිමත් විමසුමකට කරන ආරාධනාවකි
විශාල කර බැලීම සදහා පින්තූර මත ඔබන්න දෝවනය කළ යුතු ආකාරය:
අපෙන් බොහෝ අය සිතා සිටින්නේ රුකුහි “සුබ්හාන රබ්බියල් අලීම්, සුජූද්හි සුබ්හාන රබ්බියල් අ:ලා” හැර වෙනත් කිසිවක් පැවසීමට නොමැති බව. තවත්…
වෛකල්පික නැමදුමට උදාහරණය කෙසේද යත් ව්‍යාපාරිකයෙක් තම ප්‍රධාන වෙළඳාමට අමතරව සිදු කරනු ලබන අතුරු ව්‍යාපාරයන් වැනිය. ඒවායින් ලැබෙන ලාබය නිසා…
මුස්ලිම් සමාජයෙහි බහුතරයක් විසින් වෛකල්පික සලාතයන් නොසැලකිලිමත්ව පැහැර හරීනු ලැබීම දැකගත හැක. වෛකල්පික සලාතයන්හි විශේෂත්වය, එයට ලැබෙන ප්‍රසාදයන් ඉමහත්ය. සලාතය…