ස්වර්ගයට යතුර – සලාතය (PRAYER – Key to paradise)
නැමදීම නොහොත් සලාතය ඉස්ලාමයේ ප්‍රධාන කුළුණු පහෙන් එකකි. එය නිසි පරිදි ඉටු කිරීම සෑම මුස්ලිම්වරයෙකුටම අනිවාර්යවේ. සලාතය නිසියාකාරව ඉටු කිරීමෙන්…
බුද්ධිමත් විමසුමකට කරන ආරාධනාවකි
නැමදීම නොහොත් සලාතය ඉස්ලාමයේ ප්‍රධාන කුළුණු පහෙන් එකකි. එය නිසි පරිදි ඉටු කිරීම සෑම මුස්ලිම්වරයෙකුටම අනිවාර්යවේ. සලාතය නිසියාකාරව ඉටු කිරීමෙන්…
උදෑසන සලාතයෙන් එන කැඳවීම නම්! “අස්සලාතු හයිරුම් මිනන් නව්ම්” තේරුම: නින්දට වඩා සලාතය උතුම්ය!
තරාවීහ්, කියාමුල් ලයිල්, සලාතුල් ලයිල්, සලාතුත් තහජ්ජුද්, සලාතුල් විත්ර් යන විවිධ නාමයන්ගෙන් රාත්‍රි කාලයහෙි ඉටු කරන සලාතය අමතනු ලබයි. කෙනෙකු…
මුස්ලිම්වරුන් දිනපතා පස්වේල සලාතය ඉටු කිරීම අනිවාර්ය වේ. එසේ කිරීමෙන් අල්ලාහ්ට කෘත ගුණ සලකන කෙනෙක් බවට පත් විය හැකිය. අපට…