සාමය ආරක්ෂා කරමු!
ලොව වාසි ජනතාව අතර සාමය ව්‍යයාප්ත කරන්න. මෙය ඉස්ලාමීය ඉගැන්වීමයි.
බුද්ධිමත් විමසුමකට කරන ආරාධනාවකි
ලොව වාසි ජනතාව අතර සාමය ව්‍යයාප්ත කරන්න. මෙය ඉස්ලාමීය ඉගැන්වීමයි.
කාලය මැවූ අල්ලාහ් කාලයට සිමා නොවන බැවින් ඔහුට මිනිසා කරන සෑම දෙයක් ගැනම පුර්ණ දැනුමක් ඇත්තේය. එබැවින් මිනිසාව පරික්ෂා නොකරම…
ලෝකයේ වේගයෙන්ම ව්‍යාප්ත වන දහම බවට ඉස්ලාම් පත්වී ඇතත් බොහෝ අයට එම දහම ගැන නිවැරදි අවබෝදයක් නොමැත. ඇතැම් අය සිතන්නේ…
අල් කුරානයේ ආගම් හතරක් ගැන සඳහන් වේ. එනම් මුසා නබිතුමාට පහළ වූ තව්රාත් (Torah), දාවුද් නබිතුමාට පහළ වූ Zසබුර් (Zabur),…