Category: ප‍්‍රතිපත්තිය

Policy

ලෞකික ලාභ ප්‍රයෝජන වෙනුවෙන් ස්වර්ගය අහිමිකර ගන්නවාද? (Do you take away Paradise for worldly happiness?)

ස්වර්ගය සත්‍යයකි. නිරයද සත්‍යයකි. මෙලොව ජීවිතය ගතකරන ආකාරය අනුව මරණයෙන් පසු අනිවාර්යයෙන්ම ඉන් කුමකට හෝ ඇතුලත් වීමට සිදු වන්නේය. දෙවියන්…

කුහකකම නිරයට යන මාර්ගයයි (Hypocrisy is the way to hell)

ඉස්ලාම් දහම අනුව මුනාෆික්කම නොහොත් කුහකකම විශාල පාපයකි. ඇයිද යත් ඇතැම් අයගේ කුහකකම නිසා ඔවුන් ඉස්ලාම් දහමින් බැහැර වන්නේය. එහෙත්…

දෙවියන්ගේ ලක්ෂණ මොනවාද? (What are the Characteristics of God?)

බොහෝ ආගම්වල දෙවියන් පිලිබඳ නිර්වචනය පැහැදිලිව සඳහන් වන්නේ නැත. මේ හේතුවෙන් මිනිසුන්ගේ සිත්වලට දෙවියන් පිලිබඳ වැරදි චිත්‍රයක් නොයෙකුත් හේතුන් මත…

මළවුන්ගෙන් උපකාර අයැදීම ඉස්ලාමයේ අනුමත ද?

දෙවිඳුන් විසින් පළමු මිනිසා වූ ආදම් තුමාව (එතුමා කෙරෙහි මහා කාරුණික අල්ලාහ්ගේ ආශීර්වාදය ඇති වේවා) නිර්මාණය කිරීමෙන් පසු එක් මූලික…