මුළු ලොව වාසි ජනයා අතරම සාමය ව්‍යාප්ත කිරීම සඳහා බිහිවූ එකම දහම ඉස්ලාම් වේ. එවන් පසුබිමක ඉස්ලාම් කඩුවෙන් ව්‍යාප්තවූ දහමක් යනුවෙන් පැවසීම ඉතිහාසය නොදැන නගන පදනම් විරහිත වූ චෝදනාවකි. ඉස්ලාම් කඩුව භාවිතා කළේ අයුක්තියට විරුද්ධව පමණයි යනු ඉතිහාසය හදාරන කොයි කාටත් මැනවින් තහවුරු කර ගත හැක.
කැමරාකරණය හා සංස්කරණය: අල්තාෆ් ෆාරුක්
නිෂ්පාදනය: අල් අහ්සා කැඳවීමේ ආයතනය