රුකු, සුජූද්, හා ඒ දෙක අතර කිව යුතු ප්‍රාර්ථනා!
අපෙන් බොහෝ අය සිතා සිටින්නේ රුකුහි “සුබ්හාන රබ්බියල් අලීම්, සුජූද්හි සුබ්හාන රබ්බියල් අ:ලා” හැර වෙනත් කිසිවක් පැවසීමට නොමැති බව. තවත්…
බුද්ධිමත් විමසුමකට කරන ආරාධනාවකි
අපෙන් බොහෝ අය සිතා සිටින්නේ රුකුහි “සුබ්හාන රබ්බියල් අලීම්, සුජූද්හි සුබ්හාන රබ්බියල් අ:ලා” හැර වෙනත් කිසිවක් පැවසීමට නොමැති බව. තවත්…
පාඨ සංඛ්‍යයාව 6 කි. මක්කාවෙහි පහළවූ පරිච්ඡේදයකි මහා කාරුණික පරම දයාබර අල්ලාහ්ගේ නාමයෙනි. 1- (ශාස්තෘවරයානනි) පවසන්නඃ ප්‍රතික්ෂේපකයිනි! 2- ඔබලා නමදින…
පරිච්ඡේද අංකඃ 110 පාඨයන් සංඛ්‍යාවඃ 03 කි. මහ කාරුණික පරම දයාබර අල්ලාහ්ගේ නාමයෙනි. 1- අල්ලාහ්ගේ උදව් උපකාරය, ජයග්‍රහණය පැමිණෙන විට.
පරිච්ඡේද අංකඃ 111 මක්කාවෙහි පහළවු පරිච්ඡේදයකි මෙම පරිච්ඡේදයේ පාඨ සංඛ්‍යාවඃ 05 කි. මහ කාරුණික පරම දයාබර අල්ලාහ්ගේ නාමයෙනි. 1- අබූලහබ්ගේ…