නින්දට වඩා සලාතය උතුම්ය!
උදෑසන සලාතයෙන් එන කැඳවීම නම්! “අස්සලාතු හයිරුම් මිනන් නව්ම්” තේරුම: නින්දට වඩා සලාතය උතුම්ය!
බුද්ධිමත් විමසුමකට කරන ආරාධනාවකි
උදෑසන සලාතයෙන් එන කැඳවීම නම්! “අස්සලාතු හයිරුම් මිනන් නව්ම්” තේරුම: නින්දට වඩා සලාතය උතුම්ය!
zසකාත් බද්ද ඉස්ලාම් දහමේ සිව්වන අනිවාර්ය කුළුණ වේ. ඒ අනුව zසකාත් ගෙවීමට සුදුසුකම් ලබන සෑම පිරිමි සහ කාන්තාවන් විසින්ම එය…
දුල්හජ් මස මුල් දින දහයෙහි සුවිශේෂත්වයන් පිළිබඳව මෙම මාතෘකාව යටතේ කරුණු විස්තර කෙරේ. දිනය: 05-11-2009 ස්ථානය: අල්ජුබෙයිල්-සවුදි අරාබියාව
තරාවීහ්, කියාමුල් ලයිල්, සලාතුල් ලයිල්, සලාතුත් තහජ්ජුද්, සලාතුල් විත්ර් යන විවිධ නාමයන්ගෙන් රාත්‍රි කාලයහෙි ඉටු කරන සලාතය අමතනු ලබයි. කෙනෙකු…