Category: ඉස්ලාම් හා අධ්‍යාත්මික සැනසීම

ඉස්ලාම් යනු කුමක් ද? මුස්ලිම්වරු කවරහු ද?

By: අබූ අබ්දුල්ලාහ් අරාබි භාෂාවෙන් ඉස්ලාම් යන්නෙහි තේරුම යටහත් ප්‍රකාශයයි. ආගමික නියමයන් අනුව පවතින සියලූ දේවල මැවුම්කරුවාණන් වන අල්ලාහ්ට යටත්…

සැනසුම ඇත්තේ කොයිබද? (Where is Peace?)

ලෝකය කාර්මිකකරණය අතින් දවසින් දවස ඉහල යමින් ඇත. එහෙත් මිනිසාගේ සැනසීම දවස ගානේ ඉතා ශීග්‍රයෙන් හීන වෙමින් පවතින්නේය. ඊට එක්…

ප්‍රශ්නවලට විසඳුම සියදිවි නසාගැනීමද? (Is suicide a solution for the problems?)

ඇතැම් අවස්ථාවලදී සුළු දේට පවා සියදිවි නසාගැනීමේ ප්‍රවනතාවක් ලෝකය පුරා දකින්ට ලැබේ. ප්‍රශ්නවලට විසඳුමක් ලෙස සියදිවි හානිකර ගත්තත් එමගින් සිදු…