1- ෂෙයිතාන්ව ඔබෙන් පළවා හරි. ඔහු නින්දාවට පත්වෙයි.

2- අල්ලාහ්ගේ තෘප්තිය ඔබට හිමිවෙයි.

3- දුක හා කල කිරීමෙන් සිත මුදවයි.

4- සිතට සතුට හා ප්‍රීතිය ගෙන දෙයි

5- ඔබේ කය හා සිත ශක්තිමත් කරයි.

6-  ඔබේ රුව හා සිත ආලෝකමත් කරයි.

7- ඔබේ ලෞකීක අවශ්‍යයතාවන් පහසුවෙයි.

8- ඔබට අල්ලාහ්ගේ දයාව කරුණාව හිමිවෙයි.

9- අල්ලාහ්ගේ නිරීක්ෂණය යටතේ සිටින අධ්‍යාත්මික හැගීම ඔබ තුළ වර්ධනය කරයි.

10- අල්ලාහ් වෙත හැරීමේ උසස් භාග්‍යය ඔබට උදාකර දෙයි.

11- අල්ලාහ් වෙත ඔබව සමීප කරවයි.

12- ආගමික ඥානයෙහි දොරටු ඔබට විවෘත වෙයි.

13-  අල්ලාහ්ගේ මහගු භාවය ඔබේ සිත තුළ පිරී පවති.

14- අල්ලාහ් ඔබව සිහි කරයි.

15- ඔබේ මනස ජීවමානව පවති.

16- ඔබේ සිත හා ආත්මාව ජීවත් කරවයි.

17- ඔබේ සිතේ මලකඩ ඉවත් කරයි.

18- ඔබේ පාපයන් සමා කරයි.

19-  පීඩාවේදි අල්ලාහ් ඔබව සිහිපත් කරයි.

20- අල්ලාහ්ගේ දඩුවමින් ඔබ ආක්ෂා වෙයි.

21- ඔබේ සිත සැනසීමට පත්වෙයි.

22- නරක වචනවලින් ඔබේ කට ආරක්ෂා වෙයි.

23- අල්ලාහ් සිහි කරන ස්ථාන මලක්වරුන් රැස්වෙන ස්ථානයි.

By: අබූ අස්මා

www.yayuthumaga.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *