සත්‍යය වශයෙන්ම යේසූස් වහන්සේ යනු දෙවියන් හෝ දේව කුමාරයන් හෝ නොව එතුමන් විශ්ව හිමියා විසින් පත්කරන ලද ශාස්තෘවරයෙකු බව ශුද්ධවූ අල්කුර්ආනය සඳහන් කරයි. මෙම මාතෘකාව ඔස්සේ මෙම කරුණු සාධක සහිතව ගෙන හැර දක්වනු ලැබේ. ඔබත් නරඹන අතර අන් අය සමග බෙදා ගැනීමටද අමතක නොකරන්න.
නැරඹීම සඳහා මාතෘකව මත ඔබන්න