සැකසුම:

මව්ලවි මුර්ෂිඩ් මුලෆ්ෆර්

මව්ලවි මාහිර් රම්ඩීන්

මව්ලවි ඉර්ෂාද් හිල්මි

මව්ලවි නු:මාන් උමර්

සහෝදර මොහොමද් දහ්ලාන්

සහෝදර අයාස් සාලිහ්

ප්‍රකාශනය: සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානය

මෙම පොතෙහි ඇතුලත් මාතෘකා:

මුස්ලිම් ජනහගන ප්‍රශ්නය හා මාධ්‍යය

චෝදනා අංක 1 

මුස්ලිම්වරුන් සැලසුම් සහගතව තම වර්ගයා සීඝ්‍රෙයන් බෝ කරයි

චෝදනා අංක 2

1881 සිට මේ දක්වා මුස්ලිම් ජනගහනය වර්ධනය වූ වේගයෙන් සිංහලයන් වර්ධනය වූවා නම් සිංහල ජනගහනය 25.4% වර්ධනයක් ලබා තිබිය යුතුය.

චෝදනා අංක 3

ව්‍යවහාර වර්ෂ 2040 වන විට මෙරට මහ ජාතිය මරක්කලයින් වෙයි

චෝදනා අංක 4

2032 වන විට මුස්ලිම් වරු මහ ජාතිය බවට පත් වී රට ඇල්ලීමට පිඹුරු පත් සකස් කරමින් සිටිති. මෙම තර්ජනයෙන් රට ආරක්ෂා කරගැනීමට සිංහලයා අවදි කරමු.

ඉහත සදහන් චෝදනා සියල්ල අර්ථ ශූන්‍යය බව  මෙම පොත කියවීම තුළින් ඔබලාට සක්සුදක්සේ පැහැදිළි වනු ඇත.  පොත pdf කර ඇත එය මත Click කර කියවන්න.

ලංකාවේ මුස්ලිම් ජනගහන භීතිකාවට පදනමක් තිබේද?

population book

www.yayuthumaga.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *