1- අල්ලාහ්ගේ නියෝගයට අවනත වීම.
2- අල්ලාහ්ගේ දූතවරයාගේ මග පිළපැදීම. මෙලොවට පැමිණී සියළු දූතවරුන්ගේ මග එයයි.
3- පහත් ආශාවන්ගෙන් මිදීම.
4- බැල්ම පහත හෙලීම.
5- පතිවති ආරක්ෂා කරගැනීම.
6- අපචාරවලින් සමාජය ආරක්ෂා කිරීම.
7- දරු පරම්පරාව වැඩි දියුණු වීම.
8- ඉස්ලාම් අනුමත කළ අයුරින් ලිංගික ආශා ඉටු කරගන්නා විට පිං කුසල් හිමිවීම.
9- අල්ලාහ්ගේ දූතවරයා ප්‍රිය කළ දේ ප්‍රිය කිරීම.
10- මරණින් පසු දරුවන්ගේ ප්‍රාර්ථනා දෙමාපියන්ට ලැබීම.
11- දෙමාපියන් ස්වර්ගයට ප්‍රවිශ්ට වීම සදහා දරුවන් අල්ලාහ්ගෙන් රෙකමාදාරු කීරීම.
12- ඥාති සම්බන්ධතා ආරක්ෂා වීම.
13- සිතට සැනසීම.
14- පීඩනවලදී කෙනෙකු තවත් කෙනෙකුට පිහිට වීම.
15- පවුල යනු සමාජයක අත්තිවාරමයි. යහපත් සමාජයක මුල පවුලයි.
විවාහයක් කරගැනීමෙන් ලැබෙන ප්‍රයෝජනය කිහිපයයි ඉහතින් සදහන් කර ඇත්තේ. තවත් බහෝ ප්‍රයෝජන ඇත.
By: Abu Asma
www.yayuthumaga.com