පරිච්ඡේදය – 110
අන්නස්ර් (උපකාරය)
මදනි – වැකි 3
بسم الله الرحمن الرحيم
අසීමිත කරුණාවන්තයාවූද අසම දයාවන්තයාවූද අල්ලාහ්ගේ නාමයෙන් (ආරම්භ කරමි.)
إِذَا جَاء نَصْرُ اللَّهِ وَالْفَتْحُ
110:1. 1අල්ලාහ්ගේ උපකාරයද ජයග්‍රහණයද පැමිණෙන කල,
وَرَأَيْتَ النَّاسَ يَدْخُلُونَ فِي دِينِ اللَّهِ أَفْوَاجًا
110:2. තවද මිනිසුන් කණ්ඩායම් වශයෙන් 1අල්ලාහ්ගේ ධර්මයෙහි ඇතුළුවීම (නබිවන) ඔබ දකින කල,
فَسَبِّحْ بِحَمْدِ رَبِّكَ وَاسْتَغْفِرْهُ إِنَّهُ كَانَ تَوَّابًا
110:3. ඔබගේ 10ස්වාමියාගේ ප්‍රශංසාව 47සුවිශුද්ධ කර, ඔබ පාපවලට ඔහුගෙන් සමාව අයදින්න! නියතව ඔහු සමාව අයදීම අධිකව භාරගන්නා ලෙස සිටියි.