Category: ප‍්‍රතිපත්තිය

Policy

සෑම කෙනෙකුම අනිවාර්්‍යයෙන් දැන සිටිය යුතු මූලික කරුණු 03

සෑම කෙනෙක්ම අනිවාර්්‍යයෙන් දැන සිටිය යුතු මූලික කරුණු 03 ක් ඇත ඵනම්: 1- තම දෙවියා පිළිබඳව දැන සිටීම. 2- තම…

මිනිසාට මුලින්ම අනිවාර්්‍ය වන්නේ කුමක්ද?

පිළිතුර: තමන්ව අල්ලාහ් දෙවියා විසින් මවනු ලැබුවේ කුමක් සඳහාද යනු අවබෝධ කරගැනීමයි මිනිසාට මුලින්ම අනිවාර්්‍යවන්නේ. ඒ වෙනුවෙන් ඔහු අල්ලාහ් ඉදිරියෙහි…

විශ්වාසවන්තයින් වෙනුවෙන් අති ශ්‍රේෂ්ඨ වූ දේව දූතවරුන් කරන ප්‍රාර්ථනා!

“අර්ෂ(පරමාසන)ය උසුලන්නාවූ අයද, ඒ වටා සිටින අයද තම රබ්(පරමාධිපති)ගේ ප‍්‍රශංසාවේ ගුණ ගයමින් ඔහු සුපිවිතුරු කරති. ඔහු ගැන විශ්වාස කරති. අපගේ…

ස්වර්ගයට හිමිකම් කියන්නන් කවුද?

සිකුරාදා දේශණය ඉදිරිපත් කිරීම: මව්ලවි ලෆරුල්ලාහ් බහ්ජි ස්ථානය: අල්මස්ජිදුත් තක්වා, ගාල්ල දිනය: 19 – පෙබරවාරි – 2016 සිකුරාදා