10- තබර්රුජය යුදෙව්වන්ගේ මාර්ගයකි!
රටවල් ගණනාවක් විනාශ කිරීමටත් නොමග යැවීමටත් කාන්තාවන් අතකොළු බවට පාවිච්චි කළවුන් ය යුදෙව්වන්. ඔවුන් නොයෙකුත් සංවිධාන ඇතිකර ඒවා තුළින් අප‍්‍රමාන ප‍්‍රයෝජන ලබාගැනීම සඳහා තබර්රුජය ප‍්‍රබල ආයුධයක් ලෙස පාවිච්වි කළ බව රහසක් නොවේ. මෙම කාර්්‍යයෙහි ඔවුන් ට විශේෂ පුහුණුවක් හා පළපුරුද්දක් ඇත. යමෙකු තම පියවී ඇස අන් ලොව දෙස යම්තම් බලන්නේ නම් චිත‍්‍රපටි ලොවක් වන හොලිවුඞ් ය, විනාශකාරී සංවිධාන නවීන පන්තියේ වූ ප‍්‍රසිද්ධ නවාතැන් ලක්ෂ ගණන් අලෙවි වන සඟරා දැන්වීම් හා වාර්තාවන් සපයන සංවිධාන යනාදිය කවර අය විසින් නඩත්තු කර ගෙන යනු ලැබේ ද යන්න දැනගත හැක. එපමණක් නොව භයානක වැරදි නඩත්තු කර ගෙන යනු ලැබේ ද යන්න දැනගත හැක එපමණක් නොව භයානක වැරදි වලට මග පෙන්වන චිත‍්‍රපට ද නොඔබිනා ඇඳුම් පැළඳුම් ද ඔවුන්ගේ පාලනය තුළ ඇත.

නබි (සල්* තුමා පැවසූහ:

”මෙලොව ජීවිතය සම්බන්ධයෙන් සුපරික්ෂාවෙන් සිටින්න. (එහි පෙළඹවීමෙන් ඔබ ව බේරාගන්න* කාන්තාවන්ගේ ආකර්ෂණය මගහරින්න (එයින් බේරී සිටින්න* නියත වශයෙන් ම බනී ඉස්රායිලියන් හට වූ ප‍්‍රථම හිරිහැර ය ඇතිවූයේ කාන්තාවන්ගෙන් ය”

ඔවුන්ගේ ග‍්‍රන්ථ මෙයට සාක්ෂි දරයි, පහත සඳහන් වාක්‍යයන් කියවන්න:

තවද ස්වාමින් වහන්සේ මෙසේ කියයි: ”සියෝන් ¥වරුන් උඩඟු ව බෙල්ල උස්කොට ඇස් කොනින් බල බලා කොට පියවර තබා ඇවිදිමින් තමන්ගේ පාදවලින් ශබ්ද නගමින් යන බැවින් ස්වාමින් වහන්සේ සියෝන් ¥වරුන්ගේ ඉස්මුදුනේ කබලූ හටගන් වන සේක ස්වාමින් වහන්සේ ඔවුන්ගේ රහසඟ නග්න කරන සේක” යෙසායා 3ථ 16 17ග

තවත් ඇත කියවන්න:

”ඒ දවසේ ස්වාමින් වහන්සේ ඔවුන්ගේ පා වළලූවල අලංකාරයද ඉස් දැල්ල චද්‍රලේකාහරණ ද කුණ්ඩලාහරන ද අත් වළලූ ද මුවා වස්නාද මකකකුට ද පාද දාම ද ඉහ පටි ද හේප්පු ද යන්ත‍්‍ර ද මුදු ද නාසහරණ ද මංග්‍ය වස්ත‍්‍ර ද සළු ද උතුරු ද පසුබිම ද අත්කැඩපත් ද සිහින් හණරෙදි ද තලප්පා ද ඇඟවැසුම් ද පහර දමන සේක” යෙසායා 3 ථ 18ල 23ග

කාෆිරූන් (මුස්ලිම් නොවන්නන්*ගේ පිය සටහන් අනුව නොයන්න. ඔවුන් ජීවත්වන අන්දම විශේෂයෙන් ඔවුන්ගේ කාන්තාවන්ගේ ඇඳුම් පැළඳුම් අනෙකුත් ඔබගේ ජීවිතය තුළට පිවිසීමට ඉඩ නොදෙන්න යනු නබි (සල්* තුමා කෙතරම් අවවාද කර ඇතත් මුස්ලිම් වරුන්ගෙන් බොහෝ දෙනෙක් ඒගැන සැලකිලිමත් වන්නේ නැත.

නබි (සල්* තුමාගේ අවවාදයක් මෙසේ ඇත:

‘”ඔබ ඔබගේ මුතුන්මිත්තන්ගේ ක‍්‍රියා මාර්ගයන් අඟලෙන් අඟල අඩියෙන් අඩිය අනුගමනය කරන්නේ ය නෙකරම් ද කියතොත් ඔවුන් තලගොයි හුඹහක් තුළට ඇතුල් වුවහොත් එහි ඇතුල්වන තරමට (ඔබත් ඔවුන් අනුගමනය කරන්නේ ය*” එවිට නබි (සල්* තුමාගේ මිත‍්‍රයෝ යා රසූලල්ලාහ් යුදෙව්වන් හා ක‍්‍රිස්තියානීන් ගැනද ඔබතුමා කියන්නේදැයි ඇසූහ. (මෙම ආගමික දෙකොටස හැර* වෙන කවුරුන් ගැනද (මම සඳහන් කරන්නේ* යනු එතුමා පිළිතුරු දුන්”

අල්ලාහ්ට සහ ඔවුනිගේ වක්තෘ (සල්* තුමාට කීකරු නොවන කාන්තාවන් යුදෙව්වන්ට සමාන වන්නේ ය. මක්නිසාද යත් අල්ලාහ්ගේ අණ කෙරෙහි ඔවුන් දක්වන ආකල්පය හා සැලකිල්ල යුදෙව්වන්ගේ ක‍්‍රියාමාර්ගයන්ට සමානවීම ය.

අල්ලාහ් යුදෙව්වන් ට යමක් කිරීමට අණ කළ විට:

”අපි ඇහුම්කන් දුනිමු: එහෙත් අපි නොපිළිපදිමු” අල් කුර්ආන් 2 ථ 93ග

යනු ඔවුන් උත්තර දුන් බව අල්ලාහ් කුර්ආනයේ සඳහන් කරයි. එහෙත් ඊමාන්දාරියන් වූ කාන්තාවන් අල්ලාහ්ගේ අණට දුන් ඉමහත් ස්ථානය හා ගරුත්වය යුදෙව්වන්ගේ ක‍්‍රියා මාර්ගයට වඩා හාත්පසින්ම වෙනස්ය. විශේෂයෙන්:උත්කෘෂ්ඨ ය.

අල්ලාහ් ඒ ගැනත් සඳහන් කරයි ඔවුන්ට යමක් ගැන අන කළ හොත්:

”අපි මාර්ගෝපදේශය ඇසීමු: ඊට අවනත ද වීමු” යනු කියය. (අල් කුර්ආනය 2ථ 282ග

යම් කෙනෙක් අල්ලාහ්ගේ අණ නොපිළිපැද ඈත් වී සිටිනිනේ ද ඔහුට අත්වෙන ඉරනම කුමක් ද යනු අල්ලාහ් විස්තර කරයි:

”තවද යමෙක් යහ මග ඔහුට පැහැදිළි වූවායින් පසුවත් වක්තෘවරයාණන්ට විරුද්ධව හැසිරෙන්න ද ඊමාන්ධාරීන්ගේ මාර්ගය නොවන මාර්ගය අනුගමනය කරන්නේ ද අපි ඔහු යන දුර්මාර්ගයෙහි ම යවමු. පසුව නිරයට ඔහු ඇතුළත් කරමු. එය ඉතා අයහපත් තැනකි” (අල් කුර්ආන් 4ථ 115ග
11- තබර්රුජය අපවිත‍්‍ර ජාහිලියියාවක් (නූගත් කමක්* වේ!
අල්ලාහ් මෙසේ පවසයි:

”තවද ඔබගේ නිවසේ රැුඳී සිටින්නx පසුගිය අඥාන සමයෙ හි මෙන් අලංකාරය ප‍්‍රධර්ශණය කරමින් හා නො ඇවිදින්න. ”අල් කුර්ආන් 33 ථ 33ග

නබි (සල්* තුමා අඥාන කාලය අපවිත‍්‍ර වූත් නපුරු හා පාප කාරිවූත් බව සඳහන් කර එය ප‍්‍රතික්ෂේප කළ යුතු බව ද සඳහන් කළේයx

අල්ලාහ් මෙම නබි (සල්* තුමා ගැන මෙලෙස සඳහන් කරයි:

”තවද ඔහු ඔවුනට යහපත් දේ අනුමත කරන්නේ ය” අල් කුර්ආන් 7 ථ 157ග
ජාහිලියියා (අඥාන* කාළය කෙරෙහි කරන කැඳවීමත් තබර්රුජය කෙරෙහි කරන කැඳවීමත් එක හා සමාන වන්නේ යx මෙම කැඳවීම් දෙක ම ඉතාමත් නපුරු නින්දිත ඒවා බව ප‍්‍රකාශ කළ නබි (සල්* තුමා මේ දෙකම තහනම් කළේ යx
නබි (සල්* තුමා මෙසේ පැවසුවේ ය:

”ජාහිලියියා වේ (අඥාන*යේ සියලූ දෙයක් ම මගේ පාදයන් ට යටත් වී ඇත” (අබූදාවුද්-අත්තිර්මිදි- ඉබ්නුමාජාහ්- අද්දාරමි-ඉමාම් අහ්මද් යනාදීන් මෙය දක්වා ඇතx*

තබර්රුජය සහ ජාහිලියියාව (අඥානයට* සම්බන්ධ වූ මමත්වය අහංකාරකම අල්ලාහ් ගැන වූ වැරදි අදහස් මිථ්‍යාව කෙරෙහි වූ කැඳවීම පොලී ගනු දෙනු වැනි පාපකාරි ක‍්‍රීයාවන් සියල්ලක්ම එකට එක්වූවන් යx මේවායෙහි තරාතිරම නොවෙනස් වේx
12- තබර්රුජය තිරිසන් කමකි බාධක හා පිරිහීම ගෙන දෙන්නෙකි!
කිනම් දෙයක් වූ ව ද සම්පූර්ණයෙන්ම පිටත පෙන්වීමත් එලෙසම ක‍්‍රියා කිරීමටත් තිරිසනුන්ගේ ස්වභාවික ලක්ෂණයකිx යම් මිනිසෙකු මෙම තිරිසන් ලක්ෂණයට එකඟව හැසිරෙන විට ඔහුට අල්ලාහ් දී ඇති උසස් මනුෂ්‍යත්වයෙන් පහත් තත්වයට ඇද වැටෙන බව කිව හැකx

අල්ලාහ් ස්ත‍්‍රී පුරුෂ සියලූ දෙනාම තම ශරීරය වසා ගැනීම එය වැරදි ක‍්‍රයාවල යෙදීමෙන් ආරක්ෂා කරගැනීම ගෟරවයෙන් සිටීම හා සංවරභාවය රැුක ගැනීම යනාදිය කෙරෙහි ස්වභාවිකව ම හැෙඟන මනසක් දී ඇතx එහෙත් යමෙකු මේ දේ සිතට නොගෙන වැරදි මාර්ගයේ යන්නේ නම් ඔහු ස්වභාවයට විරුද්ධ ව හැසිරෙන බව කිව යුතුයිx එයින් අත්වන ප‍්‍රතිඑලය පරිහානිය සහ අවමානය වේx

මානව සත්‍යත්වයේ අභිවෘධිය වනාහි ස්ත‍්‍රී පුරුෂයන් සියලූ දෙනාම තම ශරීරයේ වැසිය යුතු ප‍්‍රදේශ වැසීමත් සමග කිට්ටු සම්බන්ධතාවයක් ඇත්තකිx ශරීරය වැසීම අබිවෘධියේ ලකුණකිx හිජාබ් ඇඳීම සඳහා යම් කාන්තාවක් තුළ ඇති වෙන විනීත භාවයෙන් පිරුණු සිත ආත්ම ශක්තිය තුළින් ලැබෙන වරප‍්‍රසාදයකිx අද පවත්නා ”වැස්ම නම් වූ දම්වැල කඩාගෙන නිදහස ලබා ගැනීමට ඉදිරියට යමව්!” නම් වූ උද්යෝග පාඨය වනාහි තබර්රුජය ස්ත‍්‍රී පුරුෂයන් මිශ‍්‍රව හැසිරීම තුළින් ඇතිවෙන නරක හැඟීම්-නිර්ලැජ්ජභාවය පහත් තත්වයෙන් යුත් කාමාශාවන් යනාදිය තුළින් උපත ලැබුවකිx

කවරෙකු හෝ වේවාx මෙවැනි තත්ත්වයකට පැමිණුනු විට එයින් සතුටු වීමටත් ඉහත සඳහන් මාර්ගයෙන් ලැබෙන ඉතා පහත් තෘප්තිය විඳඟැනීමටත් තමාගේ ලැජ්ජා බිය ගතිය අත්හැරීමට සිදුවෙයිx තමාගේ සංවරභාවය පවිත‍්‍රත්වය සහ නිර්මලත්වය පිදුව යුතු වෙයිx

මේවායේ ප‍්‍රතිඵලය වන්නේ පිරිහීම යx මානව සංහතියම තිරිසන් යුගයක් කරා පිය නැගීම යx අවසානයේ දී අප නොසිතූ නොපැතූ ඉරනමකට ගොදුරු වී විනාශයට අපි ළංවෙමුx අද ලොව ඇති රටවල් රාශියක් මෙම දුක්ඛිත තත්ත්වයට සාක්ෂි දරණ බව සැක නැතx
13-තබර්රුජය පාපයන්ගේ ෙදාරටුව වේ!
ඔබ ඉතා අවධානයෙන් යුතු ව ඉස්ලාමයේ මූලාශ‍්‍රයන් (කුර්ආන් සහ සුන්නාහ් ව* කියවන්නx මානව ඉතිහාසය දෙස සිත යොමුකරන්නx එවිට තබර්රුජය නිසා ලොවෙහි ඇති වූ හා පවතින පාප ක‍්‍රියාවන් ආගමික හා ලෞකික කාර්්‍යයන් හි සිදු වූ අනර්ථයන් විශෙෂයෙන් ස්තී‍්‍ර-පුරුෂයන් මිශ‍්‍රවීම තුළින් පව් අපරාධ හා අනර්ථයන් දෙගුණ තෙගුණ වූ බව ඔබට දැනගත හැකx

එම අනර්ථයන්ගෙන් සමහරක් නම්:

අ* කාන්තාවන්ගේ හැඩරුව උලූස්කොට පෙන්වා පවත්වන රූ රැුජින තරඟය: මෙය මිනිසුන් නොමග යවන නින්දිත ක‍්‍රියාවකිx මෙයින් මිනිසුන්ගේ සදාචාරය නැතිවී යයිx තවද කාන්තාවන් වෙළඳ භාන්ඩයක් බවට පත්වී පාපයන් පැතිරවීමේ ප‍්‍රබල මාධ්‍යයක් බවට පත්වෙයිx

ආ* පුරුෂයන් විශේෂයෙන් තරුණයන් හා තරුණවියට පා තබන්නන් යනාදියගේ සදාචාරය හා සංවරභාවය නැතිවීම: මෙයින් ඔවුන් නොයෙකුත් නීච කී‍්‍රයාවන් ට ඇබ්ෙබිහි වෙයිx (යුරෝපය හා දකුණූ ඇමරිකාවේ නගරවල් හි වීථිවල අස්සක් මුල්ලක් නෑර අඩ නිරුවතින් වූ තරුණ තරුණියන් එක්වී දුම්බීම මත් ද්‍රව්‍ය පාවිච්චි කිරීම ලිංගික ක‍්‍රියාවන් යනාදියෙ හි කිසිම පැකිළීමක් නැතිව යෙදෙන බව දකින්නට පුළුවනx ලෟකික ජීවිතය ස්වර්ගයක් මෙන් සිතා ජීවත්වන බොහෝ දෙනෙක් මේවායෙ හි ඇති ඇත්ත නැත්ත වසංකිරීමට තැත් කරයිx මේ වනා හි නව යුගයේ තරුණ තරුණියන්ගේ පෙප්සි මයිකල් ජැක්ෂන්ලාගේ නැමදුමට ලක්වූ දේවත්වයෙන් පිරුණු ඒවායx මෙලෙස හැසිරීමෙන් ආත්ම පරිහානිය ඒඞ්ස් සහ සිපිලස් වැනි භයානක රෝග ස්තී‍්‍ර ¥ෂණය සහ හිංසා පීඩාවන් පැතිරීම අවජාතක ලදරුවන් ඉපදීම ලොව සැමතැන බහුල වෙයිx*

ඉ* පවුලේ සාමාජිකයන් අතර අවිශ්වාසය හා සැක ඇති වී පවුල් සංස්ථාව සිඳී බිඳී දුක්ඛිත තත්වය උදාවීම: මෙයින් දික්කසාද වැඩිවෙයිx ළමයින් නොමග යයිx

ඊ* දැන්වීම විනෝද උත්සවයන් තවත් නොයෙකුත් විනෝදාංශයන් හි කාන්තාව කෙළිබඩුවක් බවට පත්කර අයුතු ප‍්‍රයෝජනයන් ලබාගැනීම: මෙයින් ප‍්‍රශ්ණ රාශියක් ඇතිවන්නේ යx

උ* කාන්තවෙන්ගේ සිත් තුළ යටපත් වී ඇති නරක සිතුවිළි පාපකාරී හැඟීම් ආදිය අවුස්සා ඔවුන්ව නොමග යැවීම ඔවුන්ගේ ගෟරවය හා විනීතභාවය දුෂ්ඨයන් හා සල්ලාලයන්ගේ අපහාසයන් ට ලක්වීමේ අවස්ථාවන් සලසාදීම: මෙය වනාහි ලොව නිරයක් බවට පත්කිරීමක් යx

ඌ* භයානක සහ මාරාන්තික ලෙඩ රෝග පැතිරවීමx

නබි (සල්* තුමා මෙසේ පැවසුවේ ය:

”කිසියම් සමාජයක ප‍්‍රසිද්ධියේ ම පාපී කි‍්‍රයාවන් නොකෙරෙන්නේ නම් ඒවා නොපැතිරෙයිx (එසේ පැතිරෙයි* ඒවායේ ප‍්‍රතිඵලය වන්නේ (එම සමාජයට අයත්* ඔවුන් ගේ මුතුන් මිත්තන් ගේ කාළයේ නොතිබූ වසංගතය වැනි භයානක රෝග ඔවුන් තුළ පැතිරයාමයිx” (මෙය ඉබ්නු මාජාහ් අබූ නඊම් අල් හාකීම් ආදීන් පවසන දීර්ඝ හදීසයක කොටසකිx මෙහි පවසන්නන්ගේ පෙළ යහපත් බව මොවුහු පවසතිx අද්දහබ් අල් අල්හාකීම්ගේ කීමත් සමග එකඟ වෙයිx

එ* ඇස්වලින් කෙරෙන විෂමාචාරයට අවස්ථාවන් ඇතිකර දීම.

”ඇස් මගින් කෙරෙන විෂමාචාරය නම් අනුරාගික බැල්ම වේx”

ඒ* තබර්රුජය (යම් දෙයක් දෙස*  ඕනෑකමින් බැල්ම මග හරවා ගැනීමේ දුෂ්කරතාවය ගෙන දෙයිx මුසුලිම්වරුන් තම බැල්ම පහත හෙළන ලෙස කුර්ආනය නියෝග කරයිx කුර්ආනයේ 24ථ 31 වගන්තියේ ඇති එම නියෝගය බලන්නx එහෙත් තබර්රුජය එම නියෝගය ප‍්‍රතික්ෂේප කර එයට විරුද්ධව හැසිරීමට තුඩු දෙයිx

ඔ* අල්ලාහ්ගේ දඩුවම් ගෙන එයිx අල්ලාහ්ගේ දඩුවම් වනාහි පරමාණු බෝම්බයකින් භූමි කම්පාවකින් ඇතිවන විපත්වලට වඩා දරුණුය, භයංකාරයx

අල්ලාහ් අවවාද කරයි:

”අප නගරයක (ජනයින්* විනාශ කරන්නට සිතුවේ නම් එහි සුඛෝපබෝගී ව ජීවත් වන්නට (අල්ලාහ් ට අවනත වී යහපත් අය වන ලෙස*අණ කරන්නෙමුx එනමුත් ඔවුන් එහි (අණ නොපිළිපැද* අපරාධ කරන්නෝ වෙතිx එවිට දඩුවම් දීමේ තීරණය එම නගරවාසීන් ට එරෙහිව ගනු ලැබේx(ඉනික්බිතිව* අපි එය (ඔවුන්* සහමුළින් ම විනාශ කරන්නෙමු” අල් කුර්ආන් 17 ථ 16

නබි (සල්* තුමා පැවසූහ:

”මිනිසුන් වැරැුද්දක් (අපරාධයක්* දැක එය (ඔවුන්* නොවැළැක්වූයේ නම් එය අල්ලාහ්ගේ දඩුවම සියල්ලන් කෙරෙහි පොදුවේ එන බව ට පෙර නිමිත්තකිx” (අබූ දාවුද් තිර්මිදි ඉබ්නුමාජහ් ඉමාම් අහ්මද් යනාදීන් මෙම හදීසය ගෙන දක්වයිx*.

මතු සම්බන්ධයි …….
මහාචාර්ය සෙයික් මුහම්මද් බින් ඉස්මායිල්
ඉංග‍්‍රීසි පරිවර්තනය හා අර්ථ විවරණය
ආචාර්්‍යය සාලිහ් අස් සාලිහ්
සිංහල පරිවර්තනය
එස්. එම්. මන්සූර් 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *