පරිච්ඡේදය 113 – අල්ෆලක් (අළුයම)
පරිච්ඡේදය – 113
අල්ෆලක් (අළුයම)
මක්කි – වැකි 5
بسم الله الرحمن الرحيم
අසීමිත කරුණාවන්තයාවූද අසම දයාවන්තයාවූද අල්ලාහ්ගේ නාමයෙන් (ආරම්භ කරමි.)
قُلْ أَعُوذُ بِرَبِّ الْفَلَقِ
مِن شَرِّ مَا خَلَقَ
113:1,2. මම අළුයමෙහි 10ස්වාමියා හමුවෙහි, ඔහු මැවූ දේවල නපුරෙන් ආරක්ෂාව පතමි යි (නබි) ඔබ පවසන්න!
وَمِن شَرِّ غَاسِقٍ إِذَا وَقَبَ
113:3. තවද, අන්ධකාරය පැතිරෙන කල ඇති වන රාත්‍රියෙහි නපුරෙන්ද,
وَمِن شَرِّ النَّفَّاثَاتِ فِي الْعُقَدِ
113:4. ගැටවල පිඹින ස්ත්‍රීන්ගේ නපුරෙන්ද,
وَمِن شَرِّ حَاسِدٍ إِذَا حَسَدَ
113:5. තවද ඊර්ෂ්‍යාකාරයා ඊර්ෂ්‍යා කරන කල ඇති වන නපුරෙන්ද (මම ආරක්ෂාව පතමි යි නබි ඔබ පවසන්න!)