පරිච්ඡේදය – 103
අල්අස්ර් (කාලය)
මක්කි – වැකි 3
بسم الله الرحمن الرحيم
අසීමිත කරුණාවන්තයාවූද අසම දයාවන්තයාවූද අල්ලාහ්ගේ නාමයෙන් (ආරම්භ කරමි.)
وَالْعَصْرِ
103:1. කාලය කෙරෙහි දිවුරා පවසමි!
إِنَّ الْإِنسَانَ لَفِي خُسْرٍ
103:2. නියතව මිනිසා පාඩුවෙහිම සිටියි.
إِلَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ وَتَوَاصَوْا بِالْحَقِّ وَتَوَاصَوْا بِالصَّبْرِ
103:3. (නමුත්) කවරහු 6විශ්වාස කර, යහකම් කර, සත්‍යය මගින් එකිනෙකාට උපදෙස් කර, තවද ඉවසීම මගින් එකිනෙකාට උපදෙස් කරමින් සිටියෝද ඔවුන් හැරය.