Month: September 2026

මහත්මා චරිතය නබි ﷺ තුමන්

එතුමන්ගේ ජීවිතය සාරාංශයක් වශයෙන් වර්තමාන සෞදි අරාබියේ පිහිටි මක්කා නගරයේ, ක්‍රිස්තු වර්ෂ 571දී නබි මුහම්මද් ﷺ තුමාණන් උපත ලැබූහ.

ශුද්ධවූ අල්කුර්ආනයෙහි ඉගැන්වීම් අතුරින් බිඳක්!

නියත වශයෙන්ම! මෙම කුර්ආනය සෘජු මාර්ගය පෙන්වා දෙයි. යහපත් ක්‍රියාවන් සිදු කරන විශ්වාසවන්තයින්ට මහත් ප්‍රතිඵලයක් ඇති බව ශුභාරංචි දන්වයි. පරලොව…