ඉස්ලාම් හැඳින්වීමක්
ඉදිරිපත් කිරීම: සෆ්රාස් නව්ෆල් කැමරාකරණය හා සංස්කරණය: අල්තාෆ් ෆාරුක් නිෂ්පාදනය: අල් අහ්සා කැඳවීමේ ආයතනය
6- නියමය පිළිබඳවූ විශ්වාසය (AV)
අල්ලාහ්ගේ නියමය ඉක්මවා, ඔහුගේ ඥානයට ආවර්ණය නොවී කිසිවක් මෙම විශ්වයෙහි සිදු නොවෙයි. සියල්ල ඔහුගේ පෙර නියමය අනූව සිදුවේ. මුස්ලිමෙකු සිය…
5- අවසාන දිනය කෙරෙහිවූ විශ්වාසය! (AV)
අවසාන විනිශ්ච දිනය පිළිබඳ සෑම ශාස්තෘවරයෙකුම ඒ ඒ සමාජයන්ට අවවාද, අනුශාසනා කළහ. එය මිනිසාගේ සියළු කි‍්‍රයා කලාපයන් වෙනුවෙන් ප‍්‍රතිඵල හිමිවන…
4- ශාස්තෘවරුන් කෙරෙහිවූ විශ්වාසය (AV)
මිනිස් ජීවිතයට අවශ්‍ය කරන සම්පූර්ණවූ මඟ පෙන්වීම පිරිනැමිය හැක්කේ, අතීතය වර්තමානය අනාගතය පිළිබඳ ඥානය සතු ඒ එකම හිමියන් සර්ව බල…