අප අතර සාමය ව්‍යාප්ත කරමු!
ඉස්ලාම් යන පදයෙහි අර්ථය සාමයයි, මහ පොළොවේ මිනිසා සාමයෙන් ජීවත්වීම සඳහා විශ්ව හිමියන් විසින් පිරිනමන ලද ජීවන සැලැස්මයි ඉස්ලාම්.
පොතක් කියවන අතරමග!
සකස් කිරීම: සාරා සන්ජීවනි පීරිස් චංචල සිත ඉතින් මට සමාවෙයන්!
ජීවිතයට, ජීවිතයක් දුන් පොත් පිංච!
සකස් කිරීම: සාරා සන්ජීවනි පීරිස් ඒ කෙසේද? යත් නොලැබිනි නිසි පිළිතුරක් කිසිම මගකින්,
සිය දෑතින් ඉපැයීම හා අන් අයගෙන් අතපා නොසිටීම!
ආගමික කටයුතු වල මුළුමනින් නියැලෙන බව පවසමින් ලෞකීක කටයුතු අමතක කර දැමීමට ඉස්ලාම් කොහෙත්ම අනුබල නොදෙයි.