ඉස්ලාමයට එරෙහිව එල්ලවන චෝදනා – (AV)
ඉස්ලාමයට විරුද්ධව පදනම් විරහිතව කෙරෙන චෝදනාවන්ට නිසි පිළිතුරු ලබාදීම සඳහා පැවැත්වූ විවෘත සාකච්ඡාව. දිනය: 04-11-2010 ස්ථානය: FRCS – කොළඹ
දහම තුළින් සාමය (AV)
ඉස්ලාම් මුලු විශ්වයටම ව්‍යාප්ත කරන සාමය පිළිබඳ මෙම මාතෘකාව යටතේ කරුණු ඉදිරිපත් කෙරේ. දිනය: 23-06-2010 ස්ථානය: සුගතදාස කී‍්‍රඩාංගනය – කොළඹ…
දෝවනය හා සලාතය ප‍්‍රායෝගිකව (AV)
දෝවනය හා සලාතය කළ යුතු ආකාරය පිළිබඳව මෙම මාතෘකාව ඔස්සේ කරුණු අනාවරණය කෙරේ. දිනය: 28-01-2010 ස්ථානය: අල්ජුබෙයිල්-සවුදි අරාබියාව
සලාතය හා බැඳුනු නීති රීතීන් (AV)
සලාතය නම් යාඥාව තුළ තවත් නීති රීතීන් කිහිපයක් මෙම මාතෘකාව ඔස්සේ විස්තර කෙරේ. දිනය: 28-01-2010 ස්ථානය: අල්ජුබෙයිල්-සවුදි අරාබියාව