අල්කුර්ආනය වෙනුවෙන් අපි කළයුතු යුතුකම්
විශේෂ ආගමික හමුව ස්ථානය: බුහාරි මස්ජිදය – අල්කොබාර් දිනය: 29-01-2016 සිකුරාදා
අත්කාසුර් පරිච්ඡේදයෙහි අර්ථ විවරණය
මිනිසා මෙලොව ජීවිතයෙහි ධනය එක්රැස් කිරීමට දක්වන අසීමිත ආශාව, එහි අවසානය හා මතු දිනයෙහි ඔහු මුහුණ දීමට සිදුවන ඉරණම පිළිබඳව…
මුස්ලිම් ජන සමාජයේ වර්තමාන දුබල අර්බුදකාරී හා අපකීර්තිමත් තත්ත්වය පිළිබඳ විමසුමක්
වර්තමාන ලෝකයේ සිදු වන බොහෝ සිදුවීම් දෙස විමසුම් ඇසින් නිරීක්ෂණය කිරීමේ දී ගැටලු හා නොසන්සුන්තාවන් ඇති බොහෝ ස්ථානයන් හි ඇතැම්…
වෙනත් ආගමිකයින් ඉස්ලාම් දහම අපහාස කරන විට?
පිළිතුරු සපයන්නේ: අස්හර් යූසුෆ් දිනය: 09-01-2016 සෙනසුරාදා ස්ථානය: අල්කොබාර්, සවුදි අරාබියාව