මරණින් මතු ජීවිතය
මරණින් මතු ජීවිතයක් ඇත්දැයි යන ගැටළුව විද්‍යාත්මක නිගමනයකට අදාළවූවක් නොවේ. හේතුව විද්‍යාව මගින් කෙරෙන්නේ ඉන්ද්‍රියයන්ට විෂය වූ දත්තයන් විෂ්ලේෂණය කිරීම…
මිනිස් ජීවිතය තුළ මං මුළාවීමෙහි ආරම්භය-01
ඒක දේවත්වය යනු ස්වභාවිකයි. එනම් ස්වභාවයෙන්ම ඒක දේවත්වය පිළිගැනීමේ මානසිකත්වය කෙනෙකු තුළ පැවතීමයි. අල්ලාහ් සියල්ල තමන්ට යාඥා කිරීම පිණිස නිර්මාණය…
මස්ජිදය කරා යන විට පිළිපැදිය යුතු උසස් විනයන් (AV)
කෙනෙකු මස්ජිදය කරා පැමිණෙන විට අනුගමනය කළ යුතු උසස් විනයන් සම්බන්ධව මෙම මාතෘකාව ඔස්සේ කරුණු විස්තර කෙරේ. දිනය: 07-01-2010 ස්ථානය:…
අල්ලාහ් සිහිපත් කිරීමේ මහිමය!
قال الله تعالى ථ ඥ فَاذْكُرُونِي أَذْكُرْكُمْ وَاشْكُرُوا لِي وَلَا تَكْفُرُونِ = سورة البقرة ථ 152ග උත්තරීතර අල්ලාහ් පවසයි.: ”නුඹලා…