දේව විශ්වාසයෙහි සළකුණු
1- අල්ලාහ්ව හා අල්ලාහ්ගේ දූතවරයාව සියල්ලට වඩා අධිකව ප්රිය කිරීම. 2- අල්ලාහ්ගේ හා අල්ලාහ්ගේ දූතවරයාගේ අණට මුළුමනින් අවනත වීම.
පා මේස් මත පිරිමැදීම පිළිබඳවූ නීති රීතීන්!
කොන්දේසි: 1- සම්පූර්ණ දෝවනයෙන් පසු පා මේස් පැළඳිය යුතුය. 2- පා මේස් පිරිසිදුව පැවතිය යුතුයි.
දයාබර අම්මේ!
දයාබර අම්මේ! කතෘ: හේම් කුමාර් අගර්වාල් (නසීම් කාජි) පරිවර්තනය: කේ. එම්. නාපාවල සකස් කිරීම: එස්. එම්. මන්සූර් ”දස මසක් කුස…
ලුක්මාන් තම පුතුනුවන්ට කළ අගනා ඔවදන් පෙළ!
“ලුක්මාන්” නම් සැදැහැවන්ත පුද්ගලයාට ප්රඳාව පිරිනැමූ බව අල්ලාහ් පවසයි. තවද ඔහුට නියෝග කරනු ලැබුවේ අල්ලාහ්ට කෘතඳවන ලෙසයි. එතුමන්ට ලැබුනු එම…