ඉස්ලාම් සතු සුවිශේෂත්වයන්
ඉස්ලාම් දහම කිසිදු මනුෂ්‍යයෙකුගේ නමින් පිහිටුනු ආගමක් නොවෙයි. එය විශ්වයේ නිර්මාතෘ හා පාලකයා වන අල්ලාහ් විසින් මානවයාට පිරිනමනු ලැබූ ජීවන…
සත්‍ය යනු කුමක්ද?
අලි ඉබ්නු අබී තාලිබ් (රලි) විස්තර කරයි: —ඔබ සැකයට තුඩු දෙන දෙයින් ඈත් වී, සැකයෙන් තොරවූ දේ පමණක් පිහිටා සිටින්න.…
ශු අල්කුර්ආනය දේව ග‍්‍රන්ථයකි-2 – (AV)
ශුද්ධවූ අල්කුර්ආනය සකල ලොව හිමිගෙන් මානවයාට පිරනමනු ලැබූ මග පෙන්වීමකි යන මාතෘකාව යටතේ කරුණු විග‍්‍රහ කෙරේ. දිනය: 25-01-2009 ස්ථානය: අල්ජුබෙයිල්-සවුදි…
ආගම යල්පැන ගිය දෙයක්ද?
18 වැනි සහ 19 වැනි සියවස්වල දී සිදු වූ විද්‍යාත්මක සොයා ගැනීම්වලින් අන්ධ වූ බොහෝ අපරදිග වැසියෝ, ආගම එහි ප්‍රයෝජනවත්…