ආගමක් තෝරාගැනීමේදී ප්‍රමුඛත්වය ලබා දිය යුත්තේ කුමන කරුණුවලටද? (Which Priorities Should Be Given When Choosing a Religion?)
වෙබ්ස්ටර් ශබ්ද කෝෂයට අනුව ආගම අර්ථ දක්වා තිබෙන්නේ: දෙවියෙකු හෝ දෙවියන්ගෙන් සමන්විත කණ්ඩායමක් ගැන විශ්වාස කිරීම, සංවිදානය කරන ලද විශ්වාස…
දෙවියන්ද? ස්වභාව ධර්මයද? (God? or Nature? )
පොදුවේ ගත් කල මිනිස් ක්‍රියාකාරකම්වලින් ස්වායත්තව සිදුවන දේවල් විස්තර කිරීම සඳහා ස්වභාව ධර්මය යන පදය උපයෝගී කර ගන්නේය. එහෙත් කිසිවෙකු…
කවුද සහාබාවරුන් (මිතුරන්)?-03 (V)
ඕනම දෙයක් ඉස්ලාම් වෙනුවෙන් කැප කිරීමට ඉදිරිපත් වූ නබි (ﷺ) තුමන්ගේ මිතුරන් කුමන පීඩන ඉදිරියෙහි පවා ඇත්ත කථා කිරීමට පසුබට…
ඉස්ලාමයේ ‘වහී’ (وحي,) යනු කුමක්ද? (What is ‘wahy’ (وحي,) in Islam?)
අල්ලාහ්ගෙන් ලැබෙන පණිවිඩවලට අරාබි බසින් ‘වහී’ (وحي) යැයි පවසනු ලැබේ. මෙලොව පහළ වූ සෑම නබිවරයෙකුටම අල්ලාහ්ගෙන් ‘වහී’ පණිවිඩ ලැබී තිබේ.…