අල් කුර්ආන් වැකි පිළිබඳ චෝදනා හා විග්‍රහයන් – 12
චෝදනාව: අල් කුර්ආන් වැකිය 5:33 ඉස්ලාම් විවේචකයින් විසින් වැරදි පරිවර්තනය මගින් විකෘති ලෙස ඉදිරිපත් කළ අල් කුර්ආන් වැකිය පහතින් දක්වා…
සලාතය හෙවත් නැමදීමේ වැදගත්කම (The Importance of Prayer)
නැමදීම නොහොත් සලාතය ඉස්ලාමයේ ප්‍රධාන කුළුණු පහෙන් එකකි. එය නිසි පරිදි ඉටු කිරීම සෑම මුස්ලිම්වරයෙකුටම අනිවාර්යවේ. සලාතය නිසි ලෙස ඉටුකරන…