ඉස්ලාමයේ පිරිසිදුකම (Cleanliness in Islam)
අබු මලික් අල්-අශාරී තුමා නබිතුමාගේ හදිසයක් ගෙන හැර දක්වමින් කියා සිටින්නේ පිරිසිදුකම ඉස්ලාමිය විශ්වාසයෙන් හරි අඩක් බවයි. මේ අනුව අපට…
ඉස්ලාමයේ ත්‍රස්තවාදයක් තිබේද? (Is there terrorism in Islam?)
ඉස්ලාම් යන වචනයේ අර්ථයම සාමයයි. එහි තවත් අර්ථයක් වන්නේ දෙවියන්ගේ අණට කීකරු වීමයි. මේ දෙකෙන් කොයි එක බැලුවත් එහි ත්‍රස්තවාදයට…
මුල්ම ජිවය ඇති වුයේ කෙසේද? (How did life start?)
මුල්ම ජිවය ඇතිවීම පිළිබඳව මතයන් කිහිපයක්ම විද්‍යාඥයින් විසින් ඉදිරපත් කොට තිබේ. ඉන් එක් මතයක් වන්නේ අකුණු කෙටිම නිසා මුල්ම ජීවියා…
කුහකත්වය (Hypocrisy)
අල්-කුරානයේ කුහකත්වය ඉතා දැඩි ලෙස හෙලා දැක ඇත. එසේ තිබියදීත් ඇතැම් අයගෙන් දැනුවත්ව හෝ නොදැනුවත්ව එය සිදුවන්නේය. ඇතැම් විට දැහැමි…