ඉවසීම (Patience)
ඉවසිලිවන්තයින් සඳහා අසීමිත කුලියක් නැතහොත් ත්‍යාගයන් දෙන බවට අල්-කුරානයේ සහතික කොට ඇත. ඔවුන් සමග අල්ලාහ්ද සිටින බව පවසා ඇත. “තවද,…
ජන්දය දීමේදී මේවා ගැන සිතා බලනවාද? (Do you think about voting?)
ජන්දය දීමේදී ඉතාමත්ම කල්පනාකාරී විය යුතුය. මෙහිදී සිදු කරනු ලබන වරද නිසා රට ආඝාදයට යා හැකිය. අපට අවශ්‍ය වන්නේ රට…
ද්‍රරිද්‍රතාවයට ඉස්ලාමීය විසඳුම (The Islamic solution to impoverishment)
ලෝකයේ විවිධ තරාතිරම්වල පුද්ගලයින් වෙසෙති. ඇතැමුන් පොහොසතුන් වන අතර තවත් සමහරුන් දුප්පතුන් වෙති. ඒ අනුව පොහොසතුන්ගේ උදව් උපකාර දුප්පතුන්ට ලැබිය…
වහලුන් පිලිබඳ ඉස්ලාමිය ස්ථාවරය (Islamic stand on slaves)
වහල් වෙළඳාමට දීර්ඝ ඉතිහාසයක් ඇත. එබැවින් එය එකල ජිවත් වු මිනිසුන් අතර සාමාන්‍ය දෙයක් විය. වහල් වෙළඳාම පෘතුගීසිය, ස්පාඤ්ඤය, බ්‍රිතාන්‍යය,…