ජිවිතයේ අරමුණ කුමක්ද? (What is the purpose of life?)
මිනිස් ජිවිතයේ නිවැරදි අරමුණ කිව හැක්කේ එහි නිර්මාතෘවරයාට පමණි. එහෙත් ඔබ යම් කෙනෙකුගෙන් “ඔබ ජිවත් වන්නේ කුමකටදැයි” ප්‍රශ්න කලේ නම්…
දුම්පානය කිරීමේ අනිසි විපාක (Effects of smoking)
දුම් වැටි නිසා මිනිසාගේ ශරීර සෞඛ්‍යයට විශාල ලෙස හානි සිදු වන්නේය. එහෙත් එහි නරක ප්‍රතිපල දැකිය හැක්කේ කල් ගත වීමෙන්…
මැවුම්වාදය සහ භෞතිකවාදය (Creationism and Materialism)
විශ්වය දෙවියන්ගේ මැවීමක් බව ආගමික විශ්වාසයකි. එය සෑම විද්‍යාඥයෙකුම පිළි නොගත්තත් ඇතැම් විද්‍යාඥයින් විසින් පිලි ගනිති. කෙසේ වෙතත් විශ්වය සහ…
විවිධත්වය තුල එකමුතුකම (Unity in diversity)
මල්වත්තක අලංකාරය රඳා පවතින්නේ එහි ඇති විවිදත්වය නිසාය. මල්වත්ත පුරාම එකම වර්ගයේ පැලැටි තිබුනේ නම් එහි අලංකාරයක් ඇතිවන්නේ නැත. එසේම…