අර්ථවත් ජීවිතයකට – (AV)
අගනා මිනිස් ජීවිතයේ ඒකායනය අරමුණ පිළිබඳව මෙම මාතෘකව ඔස්සේ කරුණු විග‍්‍රහ කෙරේ. දිනය: 03-09-2009 ස්ථානය: ඉෆ්තාර් කඳවුර, අල්කොබාර්, සවුදි අරාබියාව…
අලි බිලෝසින්
”මාගේ ජනතාවනි අල්ලාහ්ගේ ඇරයුමට ඇහුම්කන් දෙන්න” යන දේව පාඨය ප‍්‍රත්‍යක්‍ෂ කරන්නා සේ සැකසුනු කැඳවුම් කරුවෙකුගේ ප‍්‍රකාශය මෙන්, ඉස්ලාමීය කැඳවුම් කරුවෙකු…
අපේ පශ්චාත්තාපය පිවිතුරුද? – (AV)
පශ්චාත්තාපය යනු ඉතා උසස් යාඥාවකි. එහි අවශ්‍යතාවය, වැදගත්කම පිළිබඳ මෙම මාතෘකාව ඔස්සේ කරුණු විග‍්‍රහ කෙරේ. දිනය: 25-08-2009 ස්ථානය: අයි.ඩි.ජි.සි, දම්මාම්,…
දරු සම්පත උසස් භාග්‍යයකි!
සෑම කෙනෙකු තුළම තමන්ගේ දරුවන් අල්ලාහ් විසින් මා හට පිරිනමනු ලැබූ භාග්‍යයකි යන විශ්වාසය පැවතිය යුතුයි. ශුද්ධවූ අල්කුර්ආනයෙහි මෙසේ සඳහන්…