අභිමානවත් අල්කුර්ආනය හා පාරිශුද්ධ නබි වදන් ඇසුරින් ඉස්ලාමීය ප්‍රතිපත්ති විග්‍රහය
කතෘ: ආචාර්ය අහ්මද් බින් අබ්දුර් රහ්මාන් අල්කාළි සිංහල අනුවාදය: මුහම්මද් අකීල් මුහම්මද් අමීන් විචාරය කිරීම: මාහිර් රම්දීන් පොත කියවීම සඳහා…
(10.04.2020) ශුද්ධවූ මක්කාවේ පිහිටී ශුද්ධවූ (හරම්) මස්ජිදයෙහි පවත්වන ලද සිකුරාදා දේශණයේ අන්තර්ගතය:
1- අල්ලාහ් අහස් හා පොළෝ ඒ අතර පවතින සියල්ල මවා පාලනය කරමින් සිටී . 2- ඔහුයි විශ්වයෙහි එකම අධිපති, සියළු…
පැනය: ජනාසා සලාතය කළ යුතු ආකාරය පිළිබඳ මට විස්තර කරන්න!
පැනය: ජනාසා සලාතය කළ යුතු ආකාරය පිළිබඳ මට විස්තර කරන්න! ෆස්ලි ශහීද්
ඉස්ලාමිකයෙකු මියගිය විට ආදාහනය නොකොට මිහිදන් කරන්නේ ඇයි?
1. ආදාහනය ඉස්ලාමීය ඉගැන්වීම් අනුව අනුමත පිළිවෙතක් නොවේ. ඉස්ලාමීය පිළිවෙත වන්නේ මිහිදන් කිරීමයි. 2. මිනිස් ශරීරයේ අඩංගු සියළුම රසායානික ද්‍රව්‍ය…