ක්වාසි උසාවියක අවශ්‍යතාව කුමක්ද? (What is the need for a Quazi court?)
ක්වාසි උසාවිය ගැන සඳහන් කිරීමට ප්‍රථමයෙන් ලංකාවේ උසාවි ව්‍යුහය ගැන සලකා බැලීම ප්‍රයෝජනවත්ය. ලංකාවේ අධිකරණ පද්දතිය සමන්විත වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය,…
අරාබි හෝඩියේ අකුරු ඉගෙනගනිමු-4
නිෂ්පාදනය: ජුබෙයිල් කැදවීමේ මධ්‍යයස්ථානයෙහි සිංහල අංශය ඉදිරිපත් කිරීම: සමීන් නජාහි මව්ලවි තුමා, රහ්මතුල්ලාහ් ඉහ්සානි මව්ලවි තුමා.
කිතු බැතිමතුනි ඔබලාට ශුද්ධවූ අල්කුර්ආනයෙහි පණිවඩුය! (V)
Video & Editing: Rasim Mahroof Sahwi
ඉස්ලාමය පැමිණීමට පෙර සහ පසු ස්ත්‍රියකගේ තත්වය (Status of woman before and after the advent of Islam)
මුහම්මද් නබිතුමාගේ පැමිණීමට පෙර සමාජය තුල කාන්තාවට හිමිවී තිබුනේ ඉතාමත් පහත් තත්වයකි. එම යුගයේදී අළුත උපන් ගැහැණු දරුවන්ව පණපිටින් වළලනු…