ඉස්ලාම් සම්බන්දයෙන් ඇති වැරදි මත (Misconceptions about Islam)
ලෝක ජනග්‍රහණයෙන් තුනෙන් එකක් පමණ මුස්ලිම්වරුන්ය. එසේ තිබියදී වැඩියෙන්ම වැරදියට වටහාගෙන ඇති දහම ඉස්ලාම් යැයි කිව හැකිය. ඊට ප්‍රධාන හේතුව…
ඉස්ලාම් විවාහය (Marriage in Islam)
ඉස්ලාම් දහම බ්‍රහ්මචර්යාවට වඩා විවාහ ජීවිතය අගය කොට සළකන්නේය. විවාහ වීමෙන් ජිවිතයේ හමුවන බොහෝ ප්‍රායෝගික ප්‍රශ්නවලට මුහුණ දීමට සිදු වන…
කුහකත්වය සහ එහි ලක්ෂණ (Hypocrisy & Its Signs)
නබිතුමාගේ හිජ්රත් ගමන සිදුවන තෙක් මක්කා වැසියන් ළඟ කුහකත්වය දැකීමට තිබුනේ නැත. ඔවුන් සත්‍යය කතා කිරීම අගය කොට සලකුවෝය. මේ…
නිත්‍යානුකුල දේවල් සඳහා ඉස්ලාමීය නිර්ණායකයන් (The Islamic ruling for lawful things)
පොදුවේ ගත්කල මිනිස් ජිවිතයට යෝග්‍ය සියළු දේවල් ෂරියා නීතියෙන් අනුමත කොට ඇත. මේවා පිලිපැදීමෙන් ප්‍රයෝජනය අත් වන්නේ මිනිසාටම වේ. මෙම…