මිනිස් සිත පිලිබඳ ඉස්ලාමිය මතය කුමක්ද? (What is Islam’s view of human mind?)
පියෙවි ඇසින් දකින සමහර භෞතික දේවල් පවා තේරුම් ගැනීමට නොහැකි වන අවස්ථාවන් තිබේ. උදාහරණයක් වශෙයන් ආලෝක කිරණයක් ගැන කිව හැකිය.…
මද්රසා අධ්‍යාපනයක් අවශ්‍ය වන්නේ ඇයි? (Why Madrasa Education is Needed?)
ඉස්ලාම් දහම තුල අධ්‍යාපනයට ප්‍රමුඛ ස්ථානයක් හිමි වන්නේය. මෙය නබිතුමාද අල් කුරානය මගින්ද දිරි ගන්වා ඇත. කෙසේ වෙතත් මුස්ලිම්වරුන් විසින්…
ඉස්ලාම් දහම අනුව ඔපාදුපය යනු කුමක්ද? (What Is Backbiting In Islam?)
එක් අවස්ථාවකදී ඔපාදුපය යනුවෙන් අදහස් කරන්නේ කුමක්දැයි දන්නවාදැයි නබිතුමා ඔහුගේ අනුගාමිකයින්ගෙන් ප්‍රශ්න කළේය. එවිට ඔවුන් පවසා ඇත්තේ අල්ලාහ් සහ ඔහුගේ…
ඔබ ඔබේ දරුවාට මෙම අනුශාසනාව කළාද?
“අල්ලාහ්ට කෘතඥ වන්න. (අල්ලාහ්ට) කෘතඥ වන්නා තමන්ට ම කෘතඥ වේ. යමෙක් (එකම දෙවියන්) ප්‍රතික්ෂේප කරන්නේ ද අල්ලාහ් අවශ්‍යතාවලින් තොර වූවකි…