ප්‍රාර්ථනාව යනු යාඥාවකි! (V)

Video & Editing Rasim Sahwi බොහෝ අය තුළ ප්‍රාර්ථනා පිළිබද පවතින වැරදි මත මෙම මාතෘකාව ඔස්සේ පැහැදිළි කෙරේ.

සාතන් කව්ද? ඔහුගේ පරමාර්ථය කුමක්ද? (Who is Satan? What is his objective?)

අල් කුරානයේ සාතන්ට ඉබ්ලිස් යනුවෙන්ද ආමන්ත්‍රණය කර තිබේ. සාතන් ගැන දැනගැනීම සැමටම ප්‍රයෝජනවත් වන්නේ ඔහු මිනිසාගේ පරම සතුරා වන නිසාය.…