‘ජිස්යා’ නම්වූ බදු අයකිරීමෙන් මුස්ලිම් රාජ්‍යයක් මගින් මුස්ලිම් නොවන්නන් ගසා කෑමට කටයුතු කරන්නේ ඇයි?
පැහැදිලි කිරීම ඉස්ලාමීය රාජ්‍යයක වෙසෙන මුස්ලිම් නොවන්නන් ව හඳුන්වන්නේ ‘දිම්මි’ වරුන් ලෙසය. ඔවුන්ට මුස්ලිම් රාජ්‍යයේ පුර්ණ ආරක්ෂාව සහතික කොට ඇත.…
ඉස්ලාම් දහමේ විශේෂත්වය කුමක්ද? (What is the significance of Islam?)
ඉස්ලාම් දහම ලෝකය මවා පාලනය කරන්නාවූ දෙවිදුන්ගෙන් පහළ වූ දහමකි. ඉස්ලාම් යන්නෙහි එක් අර්ථයක් වන්නේ “දෙවිඳුන්ගේ නියෝගවලට ස්වෙජ්ජාවෙන් එකඟ වීම”…
විශ්වය බිහි වුයේ කෙසේද? (How did the universe come about?)
ඈත කාලයේදී විශ්වය නිරන්තරයෙන්ම තිබුණු එකක් බව විශ්වාස කොට තිබේ. එහෙත් නවීන විද්‍යාවේ දියුණුවත් සමගම විශ්වයට ආරම්භයක් තිබිය යුතු බව…
ඉස්ලාම් දහමින් ඕපාදූපයට හිමි අකුසලය (The Sin of Backbiting in Islam)
කෙනෙකුගේ ගරුත්වය කෙලසන ආකාරයේ ඕපාදුප කීම ගැන ඉස්ලාම් දහමින් ඉතා දැඩිලෙස අවවාද කොට ඇත. නබිතුමාගේ අවසාන අරෆා දේශනයේදී මෙසේ පවසා…