අල්ලාහ්ට පමණක් නමදින්න! අල්ලාහ් හැර වෙන කිසිවෙකුට නැමදීමෙන් වළකින්න!

අප මෙම කරුණු ඉදිරිපත් කිරීම මහා කාරුණික අල්ලාහ්ගේ අවසන් හා ශ්‍රේෂ්ඨතම ධර්ම දුතයාණන් වූ මුහම්මද් තුමාණන් ව සුළු කොට තැකීමට…

අනගි ප්‍රාර්ථනා පෙළක්

අනගි ප්‍රාර්ථනා පෙළක්. කට පාඩම් කරමු. නිරතුරුව අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කරමු. අන් අයටද බෙදා ගනිමින් යහපතෙහි කොටස් කරුවනු වෙමු.

සත්‍යය පිළිගැනීමෙන් තොර ලේඥාති කමින් පිහිටක් නැත

“අබු මුසයිබ් තුමා විසින් දන්වා සිටින පරිදි, අබුතාලිබ් මරණාසන්න තත්ත්වයේ සිටින අවස්ථාවේ ඔහුව බැලීමට මුහම්මද් තුමාණන් පැමිණියේය. එම අවස්ථාවේ අබු…

ආගමික නීතිරීතීන් පිළබඳවූ දේශණ මාළාව

කාන්තාවගේ ඔසප් කාලය, අනිවාර්්‍යය දිය නෑම, දෝවනය, තයම්මුම්, අදාන් ඉකාමත්, සලාතය පිළිබඳවූ නීතිරීතීන් මෙම මාතෘකා ඔසසේ සාකච්ඡා කෙරේ. ඔබ නරඹා…