ඉස්ලාම් දහම සහ අනෙක් ආගම් අතර සංහිඳියාව තිබිය යුතු සීමාවන් (The restrictions that should be placed on reconciliation between Islam and other religions))
මිනිසුන් අදහන ආගම් ප්‍රධාන වශයෙන් එකිනෙකට වෙනස් වන්නේ ඒවායේ ඇති විශ්වාසයන් නිසාය. එබැවින් ඒවා සංහිඳියාවේ නාමයෙන් කලවම් කල නොහැකිය. උදාරණයක්…
මුස්ලිම්වරයෙකු වීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? (What does it mean to be a Muslim?)
මුස්ලිම්වරයෙකු යනු අල්ලාහ්ගේ කැමැත්තට සම්පුර්ණයෙන්ම යටත් වූ කෙනාය. මේ නිසා මුස්ලිම්වරයෙකු අල්ලාහ්ගේ අණ පිළිපදිමින් ඔහුට කෘත ගුණ දක්වමින් සියළු දෙනා…
ආගමික නායකයින්ගේ කාර්යභාරය කුමක්ද? (What is the role of religious leaders?)
සමාජයක් නිවැරදි මාර්ගය කරා ගෙන යෑමේදී ආගමික නායකයින්ට විශාල කාර්ය භාරයක් පැවරෙන්නේය. මේ නිසා සමාජයේ ඇතිවන ප්‍රශ්න වලදී නිවැරදි මග…