පරිච්ඡේදය: අල්කාෆිරූන් (ප්‍රතික්ෂේපකයින්)
පාඨ සංඛ්‍යයාව 6 කි. මක්කාවෙහි පහළවූ පරිච්ඡේදයකි මහා කාරුණික පරම දයාබර අල්ලාහ්ගේ නාමයෙනි. 1- (ශාස්තෘවරයානනි) පවසන්නඃ ප්‍රතික්ෂේපකයිනි! 2- ඔබලා නමදින…
දේශපාලනයේදී මුස්ලිම්වරයෙකු ක්‍රියා කල යුත්තේ කෙසේද? (How should a Muslim act in politics?)
මුස්ලිම් පාලකයෙක් නබිතුමාගේ මග පෙන්වීම අනුව ක්‍රියා කල යුතුය. ඒ අනුව ඔහු සමාජයට පුර්වාදර්ශයක් ලබා දීමට බැඳී සිටින්නේය. නබිතුමාගෙන් පසුව…
ඉස්ලාම් යනු කුමක් ද? මුස්ලිම්වරු කවරහු ද?
By: අබූ අබ්දුල්ලාහ් අරාබි භාෂාවෙන් ඉස්ලාම් යන්නෙහි තේරුම යටහත් ප්‍රකාශයයි. ආගමික නියමයන් අනුව පවතින සියලූ දේවල මැවුම්කරුවාණන් වන අල්ලාහ්ට යටත්…
මුස්ලිම්වරුන් කවුරුන්ද? අල්ලාහ් කවුරුන්ද?
By: අබූ අබ්දුල්ලාහ් අල්ලාහ් කවුරුන්දැයි තේරුම් ගැනීමට නම් අප සමාජයේ ඇතැම් මුස්ලිම්වරුන් පවා වර්තමානයේදී ගොදූරු වී තිබෙන දූර්මතයන් දූරලිය යුතු…