මුස්ලිම් නොවන්නන්ව දුටු තැන ඝාතනය කිරීමට නියෝග කරයිද?
විග්‍රහය: අල් කුර්ආනයේ 9 වැනි පරිච්ඡේදයේ 5 වැනි වැකිය පිළිබඳ විවේචනයකින්, අවලාදයකින් තොරව ජාතික මෙන්ම ජාත්‍යන්තර ඉස්ලාම් භීතිකා වෙබ් අඩවියක්…
මුස්ලිම් නොවන්නන්ව දුටු තැන ඝාතනය කළ යුතු ද?
අල් කුර්ආනයේ ඉගැන්වීම් අනුව මුස්ලිම් නොවන්නන් දුටු තැන ඝාතනය කරන ලෙස දන්වා තිබෙනවා නොවේද?-1 අල් කුර්ආනය පිළිබඳ වැරදි අර්ථ දැක්වීම්…
අල් ට(ත)ක්යා සංකල්පය?
“අල් ට(ත)ක්යා” සංකල්පය මගින් ඉස්ලාමිකයින්ට අන් ආගමිකයින් ව බොරුවෙන් හා වංචාවෙන් මුලාවට පත් කිරීමට අවසර තිබෙනවා නොවේ ද?
මරණින් මතු ජීවිතයක් ඇතැයි විශ්වාස කිරීමට ඇති සාක්ෂි මොනවාද?
ලෝකෝත්තර ජීවිතය පිළිබඳ ව මිනිස් සිතේ ප්‍රශ්න මතු වන්නට ආරම්භ වන්නේ වයසින් එක්තරා ප්‍රමාණයකට මුහුකුරා යෑමෙන් පසුව ලබන බුද්ධියේ පරිණතයත්…